කොළඹ වරායේ බහාලුමක් කඩා වැටී දරුණු අනතුරක්

Report

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ.

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.