" ජනපති අපිට බට්ටන් කිව්වා" හිමිනමක් කළ ප්‍රභල චෝදනාව (VIDEO)

Report

ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්දයෙන් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් චෝදනාවක් සිදු කරනවා

උන්වහන්සේ කියා සිටින්නේ මෙවැනි ප්‍රකාශ මින් පෙර කිසිදු ජනාදිපතිවරයෙක් සිදු කර නැති බවයි.  

එහිමියන්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now