මෙතෙක් මෙරටට ලැබුණු වැඩිම එන්නත් තොගය හෙට.! 18-30 අතර ලැබෙන්නේ මෙම එන්නතද.?

covid19 vaccination sinopharm
By Sewvandhi Sep 03, 2021 02:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සයිනොෆාම් සමාගම විසින් එන්නත් මිලියන 04 ක් හෙට ශ්‍රී ලංකාවට ලබා දෙන බව තහවුරු කරන අතර එය එක් දිනක් තුළ දී මෙරටට ලැබුණු විශාලතම තොගය වේ. එමඟින් මුළු සයිනොෆාම් එන්නත් මිලියන 22 දක්වා ඉහළ ගොස් ඇති බව චීන තානාපති කාර්යාලය, දන්වා සිටී.

---------------------------------------------------------------------------

නවතම iphone 13 මගින් ලෝකයේ තාක්ශන පෙරලියක් - සිදුවන දේ මෙන්න.....

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now