සයිනොපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලේ.

Report

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හල මඟින් චීනයේ සයිනොපෙක් සමාගමට අයත් වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හරිම අද (13) ආරම්භ කර තිබෙනවා.

වෙළඳපොළේ පවතින සියලුම ඉන්ධන වර්ග මෙම පිරවුම්හලෙන්ද රුපියල් 3ක මිල අඩු කිරීමක් යටතේ ලබා දෙනු ලබයි.

සයිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කළේ මත්තේගොඩයි .