ලංකාවේ දුක දැකලා ඉන්දියානු යාචකයෙක්ගෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාරයක්..
india
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ඉන්දීය ජාතික යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සැරසෙන පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.
පූල්පාන්ඩි නම් මෙම යාචකයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි හි පුද්ගලයෙකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඔහු මේ වනවිට ඉන්දීය රුපියල් 20,000 මුදලක් එකතුකරගෙන ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් 83,200ක් පමණ වනවා.
ඔහු මීට පෙර අවස්ථාවකදීද කොවිඩ් හේතුවෙන් එරට අසරණව සිටි පුද්ගලයන් හට උපකාර කිරීම සඳහා තමන් සතුව තිබූ ඉන්දීය රුපියල් 90,000ක පමණ ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |