ගෝල්ෆේස් එකත් වහලා.. මිලියනයක් අද කොළඹට එනවලු.. ඇත්තටම අද කොළඹ වෙන්නේ මොකක්ද..?
colombo
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Golface closed
By krishani
සංවර්ධන කටයුතු සිදුකෙරෙන බැවින් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා දමා ඇති බවට ඊයේ(08) සවස සිට නිවේදනයක් සවිකර ඇති අතර ඒ හේතුවෙන් ගාලු මුවදොර පරිහරණය කිරීමට කිසිවෙකුට තිබූ ඉඩ අවුරා තිබෙනවා.
විරෝධතාවක් සඳහා අද දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ අතර ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය වෙමින් පැවතිණි.
ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තුවේ විමසා සිටි නමුත් කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |