ගෝල්ෆේස් එක හදිසියේම වැහුවෙ ඇයි...? හේතුව මෙන්න.පරිස්සමින්..
sri lanka
stopped
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉරිදා දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව ඔවුන් ප්‍රකාශ කළා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් පූර්වාරක්‍ෂක පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි, ගාලු මුවදොර පිටිය අලුත් වැඩියාවකට වහලා දාලා කියලත් ආරංචියක් මේ වෙනකොට සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |