කථානායකවරයා ප්‍රබල පනතක් බලාත්මක කරයි..
sri lanka
politics
parliament
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
අධිභාර බද්ද පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බලාත්මක කර තිබේ.
ඒ අනුව, ඊයේ (07) පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන අද ( 08) සටහන් කළේය.
ඒ අනුව මෙම පනත 2022 අංක 14 දරන අධිභාර බද්ද පනත ලෙස අද (08) සිට බලාත්මක වේ.
අධිභාර බද්ද පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |