මට රට හදන්නත් බෑ, ඉංග්‍රීසිත් බෑ - ගැටලුව විසදෙනකම් මාස 03ක් පාර්ලිමේන්තු එන්නෙත් නෑ.. පාර්ලිමේන්තු දී අද ඇහුන ප්‍රබලයෙක්ගේ කතාව..

parliament gagana news Sri lanka sinhala news today trending news srilankan politics Mr.Chamara Sampath
By krishani Apr 08, 2022 05:43 AM GMT
Report

මට රට හදන්නත් බෑ, ඉංග්‍රීසිත් බෑ..

ගැටලුව විසඳෙන තුරු තමන් මාස 3කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 

ඒ අද(08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now