"මම මගේ ජනතාව සමඟයි" - ලොකයක් ආදරය කරන අපේ වීරයෙක් අරගලයට එකතු වුනේ මෙහෙමයි.. (PHOTOS)

sri lanka cricketer picket sri lanka sinhala news today trending news gagana newa Mr.Lasith malinga
By krishani Apr 04, 2022 10:27 AM GMT
krishani

krishani

Report

තමා ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින බව හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තමා ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බවයි.

Gallery