මිනිස්සු දුක්විදිනවා..මට ඇමැතිකම් එපා..ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරියක් ඉල්ලා අස් වෙයි..!

gagana news Sri lanka sinhala news today trending news srilankan politics Mrs.Pranandupulle
By krishani Apr 04, 2022 07:52 AM GMT
Report

රාජ්‍ය අමාත්‍යධුරයක් හෙබවු වෛද්‍ය පුනාන්දු පුල්ලේ මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වි ඇත.

ඉල්ලා අස්විම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති හිටපු අමාත්‍යවරිය මුළු රටේම ජනතාව දුක්විදින අවස්ථාවක තමාට ඇමතිකම් දැරිමට නොහැකි සඳහන් කොට ඇතැයි දැනගන්නට තිබේ.