ජරමර අස්සෙ ප්‍රබලයින් තුන් දෙනෙකු මානව හිමිකම් කොමිසමට ගෙන්වයි..
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
human rights commission in sri lanka
By krishani
පොලිස්පතිවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය වාරණය සහ පසුගියදා මිරිහානේදී මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුද්ගලයන්ට පහරදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අද(03) පැවති හදිසි රැස්වීමකදී මේ පිළිබඳ තීරණයට එළඹි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.