අද දිනයේ ප්‍රධාන මාර්ගයක,මාර්ගය අවහිර කරමින් පිරිසක් උද්ඝෝෂණයක..

today sri lanka picket gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 01, 2022 04:32 AM GMT
Report

කොළඹ, පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් අද(01) විරෝධතාවයක නිරත වනවා.

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වන බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now