පොලිස් ස්ථානාධිපතිවරයෙකුට ලැබුණු පොලු පහර
Sri lanka
OIC
gagana news
today trending news
Sri lanaka sinhala news
A stick attack
By krishani
වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පූගොඩ පොලිස්ථාජනාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
අධිකරණ නියෝගයකට අනුව වරෙන්තුකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී හිසට පොලු පහරක් එල්ලවීම නිසා මෙසේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |