බොරැල්ල දේවස්ථාන බෝම්බයට අල්ලපු දොස්තරගේ පුතා චමුදිතට කළ රහස් ! (VIDEO)

trending news gagana news sri lanka sinhala news today sinhala news
By krishani Jan 26, 2022 08:32 AM GMT
krishani

krishani

Report

බොරැල්ල දේවස්ථානයක් තුළ අත්බෝම්බයක් තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාගේ පුත්‍රයා වන සිවිල් ක්‍රියාකාරි ඕෂල හේරත් මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

එහිදී සිය පියාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ඕෂල හේරත් මහතා පියවර ගත්තේය.

මෙය සම්පූර්ණයෙන්ම නාට්‍ය පිටපතක් බව කී ඒ මහතා මෙවැන්නක් සිදු කරනුයේ කාදිනල් හිමිපාණන්ගේ කට වැසීමට බවද කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now