ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අලුත්ම වාසියක් !

trending news gagana news today news Sri lanka sinhala news NSB Bank
By krishani Jan 26, 2022 06:36 AM GMT
krishani

krishani

Report

තැන්පත්කරුවන්ට වාසි සලසමින් නුදුරේදීම තැන්පතු පොලි අනුපාත ඉහල දමන බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට කෙටි කාලීනව සපයන තැන්පතු හා ණය පොලි අනුපාත ඉහල දැමිමට ගත් තීරණයට අනුගත වෙමින් එලෙස තැන්පතු හා ණය පොලි අනුපාත ඉහල දමන බව ඇය සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 19 වැනිදා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් ඉහල දමා ඒවා පිළිවෙලින් සියයට 5 යි දශම 5 කින් හා සියයට 6 යි දශම 5 කින් ඉහල දැමිමට තීරණය කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now