යළි කණ්ඩායමට එක්වූ කුසල් මෙන්ඩිස් ට හිමිවූ තැන මෙන්න

kusal mendis gagana news sri lanka sinhala news treding news crickert
By krishani Jan 14, 2022 10:57 PM GMT
krishani

krishani

Report

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් යොදාගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ බව පැවසීය. තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"කුසල් මෙන්ඩිස් අනිවාර්යයෙන්ම ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරනවා. නිරෝෂන් දික්වැල්ලව ගෙනල්ලා තියෙනවා කවුරු හරි ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුණොත් හරි කොවිඩ් ආසාදනය වුණොත් හරි සෙල්ලම් කරන්න. කඩුලු රකින්න දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ඉන්නවා. කවුද කියලා අද දවස තුළ තීරණයක් ගන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now