රෙදි ගන්න ගියාම නොමිලේ හාල් කිලෝ 05ක් ලැබෙන වෙළඳසැල මෙන්න..

Sri Lanka Businessman
By Aruna Jun 13, 2022 02:30 AM GMT
Aruna

Aruna

Report

රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලකට රෙදිපිළි හෝ භාණ්ඩ මිලඳී ගන්නේ නම් කිලෝ පහක සහල් ඇසුරුමක් ලබාදීමට මෙරට ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයක් කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මිලක රෙදිපිළි, භාණ්ඩ මිලදී ගන්නේ නම් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගත හැකි පරිදි වව්චර් පත් පිරිනැමේ.

මීට පෙරදී මෙම රෙදිපිළි ආයතන විසින් රුපියල් දස දහසක රෙදිපිළි මිලදීගත් පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබුවේ ගමන් මලු, කුඩ, ආහාර ඇසිරීමට හැකි භාජන ආදියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now