දුම්රිය ස්ථානයක් ආසන්නයේ වෙඩිතැබීමක්..පුද්ගලයෙක් ජීවිතක්ෂයට..

Police spokesman Sri Lanka Police Shooting Railways Gun Shooting
By Aruna Aug 22, 2023 01:40 AM GMT
Aruna

Aruna

Report

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිසිය සදහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් ‘මස් කඩේ කලුවා’ නැමැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවත් අදාල පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බවයි.

මෙම ඝාතනය කුමණ ආකාරයකට සිදුවූයේ ද යන්න මේ දක්වා හෙළි වී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

ගස්කිස්ස පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩි දුරට පරීක්‍ෂණ පවත්වයි.

ReeCha