සියල්ලන් හඬවමින්, දේශපාලන නායකයෙක් හදිසියේම ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)
By krishani
කුවේට් රාජ්‍යයේ එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල්-සබා (Sheikh Nawaf al-Ahmad Al-Sabah) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මියයන විට ඔහු 86 වැනි වියේ පසු විය.
2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට එරට ඔහු පාලකයා ලෙස කටයුතු කළේ ය.
කෙසේ වෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර සිටි බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.