වසර ගණනක් ගියත් අමතක නොවන ඕලු මල ඇය

Report

ඔයාල ගොඩක් ආදරය කරන නිළියක් තමයි මංජුලා කුමාරි කියන්නේ.ඇය රගපාපූ ඕලු නාට්‍යයේ ප්‍රධාන චරිතය නිසාම වසර ගණනාවක් ගියත් අදටත් ඇය හදුන්වන්නේ ඕලු කියලමයි.

ඒ ටෙලිනාට්‍ය යේ දැකපු සංවරකම ඒ අහිංසක අදටත් එහෙමමයි .

ඉතිං බලන්නකෝ එදා දැකපු ඕලු ඒ විදිහටම ඉන්නවද  කියලා  .  මේ මන්ජුලා අළුතින්ම කරපු ලස්සනම ලස්සන photo shoot එකක්.

ඒ අපූරු සොදුරු රුව එහෙමමයි... ඔයාලත් බලන්නකෝ ඕලුගේ හැඩ 

''මගෙ තිබ්බ ලොකුම හීනෙ තමයි සම්මාන උළෙලක හොඳම නලුවා සම්මානෙ ගන්න එක '' සම්මානයට පාත්‍ර වුණු චමීරගේ ආදරණීය සටහන

''මගෙ තිබ්බ ලොකුම හීනෙ තමයි සම්මාන උළෙලක හොඳම නලුවා සම්මානෙ ගන්න එක '' සම්මානයට පාත්‍ර වුණු චමීරගේ ආදරණීය සටහන

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery