ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දින ලබාදුන් නියෝග‍ය..

By krishani May 31, 2022 07:22 AM GMT
krishani

krishani

Report

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join