ශනුද්‍රි දිනේෂ් Breakup වෙයි.. රටම කතා වූ ආදර කතාවට වුණු දේ..කේන්තියයි දුකයි පුරවගෙන දිනේෂ්ගෙන් වීඩියෝවක් - (වීඩියෝ සහිතයි)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Aug 11, 2023 03:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශනුද්‍රි දිනේෂ් කියන්නේ හැමෝම ආදරණය කරන කපල් එකක්. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව නොදන්න කෙනෙක් නැති තරම්...

ශනුද්‍රි කියන්නේ කලා පවුලක බඩපිස්සි විතරක් නෙමෙයි එයාගෙ ලස්සන, නැටුම්, රඟපෑම්, මොඩ්ලිං, ටීවී ප්‍රෝග්‍රෑම්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැඩ වගේම ෆැෂන් අයිකන් එකක් විදියටත් ශනූව ගොඩක් අයගේ හිතේ ඉන්නවා.

දිනේෂ් ප්‍රසිද්ධ වෙන්නෙ ගීත වලින්, ඉතින් දිනේෂ් ගැන අනිත් අය අතරේ කතාබහ ඇති වුණේ කාලෙකට වතාවක් නිකුත් වෙන අතිශය ප්‍රසිද්ධ ගීත වගේම ශනූ එක්ක දින්නාගේ තියෙන ආදර සම්බන්ධයත් එක්කයි.

මේ සිද්ධිය ගැන මුලින්ම කට්ටියගෙ කසුකුසුවක් ඇති වුණේ ශනුද්‍රිගෙ වීඩියෝවක් නිසා... ශනුද්‍රි ඒ වීඩියෝ එකෙන් මේ දවස්වල බිසී ජීවිතේ ගැන කතා කර කර ඉඳලා breakup එකක් ගැන කියද්දිම දිනේෂ් එතනට එන නිසාමද කොහෙද වීඩියෝව නැවතෙනවා....

ඒ වීඩියෝව පහතින් නරඹන්න.. 

https://fb.watch/mm2Pm3K3cS/?mibextid=Nif5oz

ඊට පස්සෙ මේ කතාව තවත් තරමක් නරක අතට යන විත්තිය තේරුණේ කේන්තියයි දුකයි කනස්සල්ලයි.. පුරවගෙන දිනේෂ් වීඩියෝ එකක් දාපු නිසා...

දිනේෂ්ගෙ වීඩියෝ එකෙනුත් breakup එකක් ගැන කියවුණත් ඒක අතරමැද නවතින්නෙ ෂනුද්‍රි එනට ආපු නිසා. කොහොමහරි ටික වෙලාවකින් දිනේෂ්ගෙ වීඩියෝ එකට ෂනූ ටිකක් රිදෙන උත්තරයකුත් දීලා තිබුණා.

දිනේෂ්ගෙ වීඩියෝව පහතින් නරඹන්න..

https://fb.watch/mm32d7Peme/?mibextid=Nif5oz

34561656 https://www.instagram.com/p/Cvw0q2yoHEm/

කොහොමහරි දිනේෂ්ගෙයි ෂනූගෙයි මේ රණ්ඩුව තරමක් සීරියස් කියලා හිතෙන්නෙ එයාලා කේන්තියෙන් ඉන්න නිසා විතරක් නෙමෙයි.


GalleryGalleryGalleryGallery
ReeCha