හැමෝම ආදරය කරන ශනුද්‍රි පෙම්වතා සමග කරපු වීඩියෝවක් ,එළියට එයි.... (VIDEO)

By Sithumi Oct 01, 2022 05:15 PM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම ආදරය කරන නව පරපුරේ රංගන ශිල්පිනියක්. 

ඇය සහ නවක ගායන ශිල්පි දිනේශ් ගමගේ අතර ආදර සම්බන්ධයක් පවතින බවට බොහෝ දෙනා අතර විවිධ කතා බහ සමාජ මාධ්‍ය වලද දක්නට ලැබුණා.

මීට දින කිහිපයකට පෙර ශනුද්‍රි සහ දිනේශ් ගමගේ ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එයට බොහෝ දෙනා ඉතාම ආදරණීය ප්‍රතිචාර ලබා දී තිබුනා.

එම වීඩියෝව පහතින්,