ශනුද්‍රිගෙ 06 වෙනි හිල විදිද්දි ඇස්වලින් කඳුලුත් පැනලා..විදපු තැන මෙන්න.(VIDEO)

Sri Lanka Gossip Today
By Aruna Jun 08, 2022 07:44 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය නිලි ශනුද්‍රි ගැන අපි නිරන්තරයෙන් කතාබහ කරනවා කියලා ඔයාලා දන්නවානේ.

ඇය අපේ රටේ තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක්.

කාලෙන් කාලෙට විවිධ ආකාරයේ දේවල් හේතුවෙන් කතාබහට ලක්වෙන ගොසිප් හැදෙන කෙනෙක් තමයි ඇය.

කෙසේ වෙතත් කතා හදන ගොසිප් හදන මිනිස්සුන්ට ශනුද්‍රි කිව්වේ අපි ලන්කාවෙ ෆේමස් චරිත නිසා ඕනතරම් කතා හැදෙනවා.

ඒවා ගණන් ගන්න දෙයක් නැහැ උත්තර දෙන්නත් ඕන නැහැ කියලා. ශනුද්‍රි ගැන විස්තර කියන්න කලින් ඇය ගැන දැන් කියන්න හදන දේ කියලා ඉන්නම්.

ඇයගේ යුටියුබ් චැනල් එකේ දාලා තිබුන වීඩියෝ එකක්.

ඔයලා දන්නවා ඇතිනේ ප්‍රියසාද් දියණියන් තුන්දෙනාටම යුටියුබ් චැනල් තුනකුත් තියනවා කියලා.

ඉතින් ශනුද්‍රි තමන්ගේ චැනල් එකේ දාපු අලුත්ම වීඩියෝ එකේ තිබුනේ හය වෙනි පාරටත් විද්දා කියලා.

එහෙම කිව්වම ඔයාලා බලනවා ඇති මොකක්ද විද්දේ කියල.

ශනුද්‍රිගේ නහය හයවෙනි පාරටත් විද්දා, එහෙමත් නැත්නම් හිල් කරා කියලයි කිව්වේ.

මේකේ ලස්සන වීඩියෝ එකකුත් ඇයගේ යුටියුබ් චැනල් එකේ තියනවා කැමතිනම් ගිහිල්ලා බලන්න පුලුවන්. මේ වෙලාවේදී ශනුද්‍රිගේ ඇස්වලින් කදු, ලුත් ඇවිල්ලා තිබුනා.

මේක දකිද්දී ඇයට ආදරේ කරාබ රසික රසිකාවියන්ගේ ඇස් වලිනුත් කඳුලු ඇවිත් තිබුනා කියලයි ආරංචි වුනේ.

මේකට දාලා තිබුන කමෙන්ට් වලින් කිහිපයක් තමයි මේ. සාපේක්ෂව පොෂ් ලයින් අඩු නිසා මම ශනූ ට කැමතියි, කොහොමද ශනූ ඔහොම ඉවසන්නෙ දකිද්දිත් බයයි හැබැයි ලස්සනයි. අනේ හරිම ලස්සනයි ඔයාට ඒක.

මාත් ආසයි. ඒත් ගෙදරින් මොනා කියයිද දන් නෑ, අනේ හරිම ලස්සනයි ඔයාට ඒක මාත් ආසයි ඒත් ගෙදරින් මොනා කියයිද දන් නෑ.

මෙන්න මේ වගේ විවිද කමෙන්ට් ගොඩක් රසිකයෙන්ගෙන් ලැබිලා තිබුනා. ප්‍රියසාද් පවුල කියන්නේ රටම ආදරේ කරන පවුලක්නේ.

ඒ අතරින් අම්මා තාත්තගේ සුරතලේ විදිමින් තාමත් තනිකඩව ඉන්නේ ශනුද්‍රි විතරයි. ඇය ගැනත් සුභ ආරංචියක් එනකල් ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නවාලු. ඒ කියන්නේ විවාහයක් වගේ දෙයක් ගැනයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha