පාර වැරදුණ තරුණියකට උදව් කරන මුවාවෙන් රැගෙන ගොස් තරුණයින් දෙදෙනෙක් කළ නොහොබිනා වැඩේ..
Sri Lanka Police
Kegalle
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
මග වැරදුණු තරුණියක්ව අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පසුගිය 07 වැනිදා මෙම තරුණිය වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණ තිබෙනවා.
එහිදී ඇයට එම ආයතනය සොයාගැනීමට නොහැකි වී ඇත.
මාර්ගය අයිනේ රැඳී සිටි ඇයට ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු උදව් කරන බව පවසා ත්‍රීරෝද රථයට නංවාගෙන ඇත.
ඉන්පසුව අඹේපුස්ස ප්‍රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් ඇයව අපයෝජනය කර තිබෙනවා.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |