ජාත්‍යන්තර පොලීසිය පෙන්ටගනයේ බුද්ධි අංශ ලොක්කා සේවයෙන් නෙරපයි මොකක්ද හේතුව?
Donald Trump
United States of America
World
Latest Headlines
Sinhala news
By Ashfa
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස්ව ඔහුගේ තනතුරින් පහ කිරීමට තීරණය කර ඇත.
නමුත් මෙම තීරණයට හේතුව තවමත් ප්‍රකාශ කර නොමැත.
නමුත් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ බුද්ධි අංශ වාර්තාවක් මාධ්‍ය වෙත කාන්දු වීම මෙයට හේතුව බව පවසයි.