පියෙක් තම දියණියට කළ අහස පොළොව නුහුලන අපරාධය..
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
By krishani
තම 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ පියෙකු සොයා රිදිගම පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ එම දැරිය සිය පියා අතින් අපයෝජනයට ලක්වන බවට රිදිගම ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.
මේ අතර, දැරියගේ මව විදෙස්ගතව සිටින බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |