ඊයෙ රෑ ලිංගික අධ්‍යාපනය ගැන LIVE කකා කරන්න ගිහින් වෙච්ච දෙයක්..ප්‍රභලයෙකු හදිසියේ ඉවත් වෙයි.(VIDEO)

Sri Lanka Sexual education Prathiba mahanama Muditha widanapathirana Thush wickramanayake
By Aruna Oct 04, 2021 04:11 AM GMT
Aruna

Aruna

Report

?ලිංගික අධ්‍යාපනය වෙනුවට ප්‍රජනනය උගන්වන්න❗,

ලිංගික අධ්‍යාපනය ගැන ප්‍රශ්න එන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහචාර්ය ඉවත් වුනාද⁉️️

? NCPA සභාපති ලිංගික අධ්‍යාපනයට භයද❓

ඊයේ දිනයේ දී ජාතික මට්ටමේ වගකිවයුතු විද්වත් මඩුල්ලක් සමගින් ජාතික ළමා ආරක්ෂණ ප්‍රගතිය සම්බන්ධව පැවති සාකච්ඡාවක් තුළදී ලිංගික අධ්‍යාපනය පිළිබඳව නැගුණු ප්‍රශ්නයට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති තුමා පැවසුවේ ලංකාවට අවශ්‍ය වන්නේ "ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව අධ්‍යාපනය" පමණක් බවයි.

නමුත් මෙම සජීවී සංවාදයට සම්බන්ධ ව සිටී සියලුම දෙනා සම්බන්ධ කරගනිමින් ලංකාවට අවශ්‍ය වන්නේ ලිංගික අධ්‍යාපනය ද?

ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයේ දී යන්න පිළිබඳව ක්ෂණික සමීක්ෂණයක සිදුවු අතර එම සමීක්ෂණයේ ප්‍රතිඵලය ලෙස පැමිණි සිටි පැමිණි සිටි සියලූ දෙනා සඳහන් කළේ ලංකාවට අවශ්‍ය වන්නේ ලිංගික අධ්‍යාපනය බවයි.

නමුත් එම ප්‍රතිඵල ලැබීමට පෙර ජාතික ළමා රක්ෂණරක්ෂණ අධිකාරියේ සභාපතිතුමන් ඉවත්ව ගියේ මීට පෙරද එම ප්‍රශ්නයට සෘජු උත්තරයක් ලබා නොදිය.

එම සංවාදයට සම්බන්ධ වූයේ

?ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ

?මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා

?ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුශ් වික්‍රමනායක

මෙහෙයවීම මාධ්‍යවේදී කෞශාල් රණසිංහ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha