දවල් 12.30 සිට මුළු රටටම ක්‍රියාත්මක රතු නිවේදනයක්

Report

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.

එහි දක්වන ආකාරයට මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත් සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා අද (17) දින දහවල් 12.30 සිට රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය වලංගු වන බව සඳහන්.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

අද 1න් පස්සේ තත්ත්වය ගොඩක් නරකයි - ප්‍රවේශම් වෙන්න

අද 1න් පස්සේ තත්ත්වය ගොඩක් නරකයි - ප්‍රවේශම් වෙන්න

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් දැනුම් දෙයි.

එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්