දැක්කොත් ඇඟ හිරි වැටෙනවා - සෙත්සිරිපායම වැටලුව මැක්කෝ..(PHOTOS)

Latest Headlines Decision Making
By krishani Jun 15, 2024 04:33 PM GMT
krishani

krishani

Report

පසුගියදා සෙත්සිරිපාය දෙවන අදියරේ මහල් කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

දැක්කොත් ඇඟ හිරි වැටෙනවා - සෙත්සිරිපායම වැටලුව මැක්කෝ..(PHOTOS) | Sethsiripaya Second Phase Floors Will Be Closed

ඒ මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් ය.

ඒ, අනුව අද (15) දිනයේ සෞඛ්‍ය අංශ විසින් එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකළ බව සඳහන් විය.

එම පරිශ්‍රය තුළ මියගිය සුනඛයෙකුගේ සිරුරේ රැඳී සිටි මැක්කන් මෙලෙස විශාල වශයෙන් පැතිරීගොස් ඇති බව වාර්තා වේ.

දැක්කොත් ඇඟ හිරි වැටෙනවා - සෙත්සිරිපායම වැටලුව මැක්කෝ..(PHOTOS) | Sethsiripaya Second Phase Floors Will Be Closed

කෙසේ වෙතත්, මේ වන විටත් මින් ඉදිරියට එහි රැඳී සිටින සුනඛයන්ට ආහාරපාන ලබාදීම නතර කරන ලෙසට සේවකයන්ට දැනුම් දී ඇති බව සෙත්සිරිපාය පාලනාධිකාරිය සඳහන් කළේ ය.