කෝටි ගාණක වංචාවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් අත්අඩංගුවට

Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් රුපියල් දෙකෝටි විසිහත් ලක්ෂයක මූල්‍ය වංචාවකට අදාලව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය දෙහිවල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරයෙකු සිදුකළ පැමිණිල්ලකට අදාළව බව සඳහන් වේ.

ශ්‍රී පාද රක්ෂිතයේ දරුණු ගින්නක් ශාක හා සතුන් අවදානමේ - ගින්න වේගයෙන් පැතිරේ

ශ්‍රී පාද රක්ෂිතයේ දරුණු ගින්නක් ශාක හා සතුන් අවදානමේ - ගින්න වේගයෙන් පැතිරේ

ඒ අනුව මෙම කාන්තාව පසුගිය වසරේදී වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කළ අවස්ථාවේ වෙන්දේසියකින් මෝටර් රථයක් ලබාදෙන බව පවසා වෛද්‍යවරයාගෙන් මෙම මුදල වංචා කර ඇති බව අනාවරණ වේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්