ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර ඇත.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් අනුරට සුබ පතා ලියුමක් ..

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් අනුරට සුබ පතා ලියුමක් ..

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.