ලෝකෙම ආදරේ කරපු ජැකී චෑන් එළි කරපු රහස...කවුද හිතුවේ ඔහුට මෙහෙම දෙයක් වෙයි කියලා...

Actors World Jackie Chan Gossip Lanka Sinhala news
By Kaushi Jun 03, 2025 12:22 PM GMT
Kaushi

Kaushi

Report

ජැකී චෑන් කියන්නේ ලොව අංක එකේ සටන් නළුවෙක්. මෑතකදී ඔහුගේ පවුලේ රහස් කිහිපයක් People සඟරාවට ඔහු හෙළි කරලා තියෙනවා.

එහිදී ජැකී චෑන් විසින් තමන් බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයකම ඔත්තුකරුවෙකු විදිහට රංගනයේ යෙදීම ගැන සඳහනක් කරනවා.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

ඒ ඔහුගේ පියා සැබෑ ජීවිතයේ දී ඔත්තුකරුවකු ලෙස සේවය කර ඇති බවට.

එසේම චෑන් යනු තමාගේ සත්‍ය වාසගම නොවන බවත් ඔහු පවසා ඇත. මේ සියල්ල තමා දැනගන්නා විට තමා 40 වන වියේ පසු වූ බවත් ජැකී චෑන් කියයි.

මේ පිළිබඳව තම පියා ඔහුගෙන් සඟවා තිබු බවත් එය පියා විසින්ම මෙය හෙළි කළ විට දැඩි කම්පනයකට ඔහු ලක්වූ බවද සඳහන්.

ඒ අනුව ඔහුගේ පියා චාල්ස් චෑන් වන අතර ඔහු 1940 ගණන්වල චීන සිවිල් යුද්ධයේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කර ඇත.

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

එසේම ජැකීගේ මව ලී-ලී වන අතර ඇය අබිං ජාවාරම්කාරිනියක් සේම සූදු කාරිනියක් වශයෙන් ද අතීතයක් ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජැකී චෑන් විසින් සම්මුඛ සාකච්ඡාවක් අතරවාරයේ තම පවුලේ ඡායාරූපයක් පෙන්වා මෙසේ කියා තිබෙනවා.

“ඒ මගේ තාත්තා සහ මගේ අම්මා. ඒ කාලේ මගේ වයස කීයද කියලා මට මතක නැහැ, මගේ තාත්තා හරිම කඩවසම් මනුස්සයෙක්. ඔහු ඔත්තුකරුවෙක්. තාත්තගේ රහස දැනගන්නා විට මට වයස අවුරුදු 40 යි. දවසක් මම මගේ කාර් එක පදවමින් සිටියදී මගේ තාත්තා හදිසියේම කිව්වා, ‘පුතේ, මම වයසයි. මම නිදාගෙන කවදාවත් අවදි වෙන්නේ නැහැ. මට ඔයාට කියන්න රහසක් තියෙනවා. ඔයා චෑන් නෙවෙයි. ඔයාගේ මුල් නම ෆැන්ග්”  

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

ReeCha