අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ.- එය මෙතැනින් ලබාගන්න.
Anura Kumara Dissanayaka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
අමාත්‍යාංශ සඳහා අදාළ විෂය පථයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.