රට පුරා සියලු පාසල් වල ගුරුවරුන් මේ සතියේ ගත් විශේෂ තීරණය මෙන්න..

Report

ලංකා ගුරු සේවා සංගමය විසින් ආරම්භ කර ඇති දිවයින පුරා පාසල්වල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි සතියටත් අද සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්, ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි සහනාධාරයක් දෙගුණ කරයි..විශාල පිරිසකට සුබ ආරංචියක්..

වහාම ක්‍රියාත්මක වන පරිදි සහනාධාරයක් දෙගුණ කරයි..විශාල පිරිසකට සුබ ආරංචියක්..


රජය තම සංගමයේ සියලු ඉල්ලීම් ලබා දෙනතුරු දැඩි ස්ථාවරයක සිටින බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ගුරු – විදුහල්පතිවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් මෙතෙක් රජය ඉටුකර නැති බවත්, ඒ හේතුවෙන් කලාප සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු වැඩසටහනකට සිය සංගමය සහභාගි නොවන බවයි.

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..