දිවයින පුරා පිහිටි පාසල් සම්බන්ධයෙන් ගත් තීරණයක්..

Sri Lanka Sri Lankan Schools
By krishani Nov 05, 2023 02:33 AM GMT
krishani

krishani

Report

දිවයින පුරා ඇති පාසල්වල සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික බුද්ධි ඒකකය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා ඇත.

ඒ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ය.

ReeCha