2025 වර්ෂයේ පාසල් ආරම්භයට පෙරම.. අධ්‍යාපන අමාත්‍යංශයෙන් දරුවන්ට කළ.. විශේෂ දැනුම්දීමක් මෙන්න..  

Report

අධ්‍යපන අමාත්‍යාංශය විසින් 2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු පාසැල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙයි.

එහි පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙයි.

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වැනිදා දක්වාත්, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වැනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දෙවැනි පාසැල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙනවා.

තෙවැනි පාසැල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වාත්, දෙවැනි අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 තෙක් පැවැත්වෙනු ඇත.

You May Like This Video👇 

.