තවත් සුබ ආරංචියක්. - නව ගුරු පත්වීම් රැසක් - ලබා දෙන දිනය සහ ලැබෙන අය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

Ministry of Education A D Susil Premajayantha Education Job Opportunity
By Wayomi Jun 13, 2024 12:18 PM GMT
Wayomi

Wayomi

Report

ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ජුලි මස 03 වැනිදා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කරනවා.

ඒ, අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා ඇතුළු විෂයයන් සඳහා ගුරුවරුන් 2100ක් බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.


මීට අමතරව 2021 ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් 500 දෙනෙකු පත් කරන බවද අමාත්‍යවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මෙම පත්වීම් මගින් ජාතික පාසල්වල පවතින ගුරු හිඟ ප්‍රශ්නය සැලකිය යුතු ලෙස අඩුවන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.


ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය තවදුරටත් පියවා ගැනීම සඳහා විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ට කොන්ත්‍රාත් පදනම මත රැකියා සඳහා ඉල්ලුම් කරන ලෙස ආරාධනා කරන බවද ඇමැතිවරයා සඳහන් කළා.

තවත් කරදරයක පැටලෙයි. - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆ්ලොරීඩාහී සිර වෙයි.

තවත් කරදරයක පැටලෙයි. - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆ්ලොරීඩාහී සිර වෙයි.


ReeCha