මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

Report

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

එමෙන්ම අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.