පාසල් සිසුවියට වට්සැප් මගින් අසභ්‍ය දේවල් කියමින් වීඩියෝ යැවූ ගුරුවරයා..

WhatsApp Texas School Shooting
By Sithumi Jun 01, 2023 10:13 AM GMT
Sithumi

Sithumi

Report

Watsapp යෙදවුම හරහා පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන හා පණිවිඩ යැවීමේ චෝදනාව මත තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලේ ගුරුවරයකු තඹුත්තේගම පොලිසිය විසින් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

මෙම ගුරුවරයා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාරතා කරු සදහන් කළේ..