අධ්‍යාපන පරිපාලනයට බඳවා ගැනේ. - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි. (ලකුණු පටිපාටිය සහ අයදුම්පත සහිතයි )

By Wayomi Dec 20, 2024 09:24 AM GMT
Report

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (ශ්‍රී ලං.අ.ප.සේ.) 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු සඳහා ජාතික පාසල්වල පවතින පුරප්පාඩු පිරවීමේ අරමුණින් අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. '

ඒ, අනුව අදාළ අයදුම්පත් සහ වෙනත් අවශ්‍ය ලේඛන 2024 දෙසැම්බර් 11 වන දින අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර, ඉල්ලුම්කරුවන්ට 2024 දෙසැම්බර් 31 වන දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියි.

එම නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ අයදුම්පත අමාත්‍යාංශ වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ ය‍ටතේ බාගත කිරීමට හැකියාව පවතිනවා.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන 166ක් ගැන ජනපති තීරණයක් ගනී. - කැබිනට් අනුමැතියත් හිමි වුනේ මෙහෙමයි.

වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන 166ක් ගැන ජනපති තීරණයක් ගනී. - කැබිනට් අනුමැතියත් හිමි වුනේ මෙහෙමයි.


අයදුම්පත බාගත කරගන්න මේ මත Click කරන්න. 




You May Like This Video

 

GalleryGalleryGalleryGalleryGalleryGallery