අධ්‍යාපන පරිපාලනයට බඳවා ගැනේ. - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි. (ලකුණු පටිපාටිය සහ අයදුම්පත සහිතයි )
By Wayomi
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (ශ්‍රී ලං.අ.ප.සේ.) 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු සඳහා ජාතික පාසල්වල පවතින පුරප්පාඩු පිරවීමේ අරමුණින් අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. '
ඒ, අනුව අදාළ අයදුම්පත් සහ වෙනත් අවශ්‍ය ලේඛන 2024 දෙසැම්බර් 11 වන දින අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර, ඉල්ලුම්කරුවන්ට 2024 දෙසැම්බර් 31 වන දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියි.
එම නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ අයදුම්පත අමාත්‍යාංශ වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ යටතේ බාගත කිරීමට හැකියාව පවතිනවා.
අයදුම්පත බාගත කරගන්න මේ මත Click කරන්න.
You May Like This Video





