පාසල් දරුවන්ට නිවාඩු ගැන විශේෂ නිවේදනයක්

Ministry of Education Sri Lanka Education schools Sinhala news
By Akash Apr 09, 2025 01:58 PM GMT
Akash

Akash

Report

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන අප්‍රේල් 11 වැනි සිකුරාදා දිනෙන් අවසන් වේ.

එමෙන්ම, පළමු පාසල් වාරයේ තුන්වන අදියර අප්‍රේල් 21 වැනි ZO5ZOGFඅඟහරුවාදා දින ආරම්භ වී මැයි 09 වන දින අවසන් වීමට නියමිතය.

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

ReeCha