ජන කොට්ඨාසයකට රජයෙන් රුපියල් මිලියනයක් දක්වා වන්දි

Report

පසුගිය කාල සීමාව පුරාවටම ධීවර රැකියාව සඳහා පිටත් වූ බොහෝ පුද්ගලයන් විවිධාකාරය අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දුන්නා.

ඒ අනුව ඔවුන්ගේ ජීවිත පවා අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙක් අපහසුවෙන් ජීවිත බේරා ගැනීමට සමත් වුණා. එම නිසා ධීවර රැකියාව ඉතාමත් අවදානම්කාරී රැකියාවක් හේතුවෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

ආපදාවකින් මියගිය ධීවරයෙකු සඳහා මේ වෙනකන් ලබා දුන්නේ රුපියල් ලක්ෂ දෙකක වන්දියක් පමණි.

නමුත් රජය තීරණය කරන ආකාරයට මෙම වන්දි මුදල මිලියනය දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවට සඳහන් කරයි.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්