මෙරට පාසල් සදහා විශේෂිත නිවාඩු දිනයක් ප්‍රකාශ කෙරේ

Ministry of Education Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 15, 2022 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 සැප්තැම්බර් 19 වන දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 2022 සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව පාසල් සඳහා ද එම නිවාඩුව ලබාදීමට තීරණය කර ඇත.

එබැවින්, අදාළ දිනය රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


ReeCha