මෙරට පාසල් සිසුවියන් සම්බන්ධයෙන් කනගාටුදායක ආරංචියක්..හේතුව මෙන්න.

Ministry of Education Sri Lanka
By Aruna Sep 16, 2022 04:55 AM GMT
Aruna

Aruna

Report
185 Shares

සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන් අධ්‍යයන කටයුතු සඳහා පැමිණීම බරපතළ අඩුවක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව අවධාරණය කළා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් බවත් රජය මේ ගැන අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය විසින් කාන්තා සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමුකළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha