හෙට එක් ප්‍රදේශයක පාසල් කිහිපයක් වසා දැමෙන බවට දැනුම් දීමක්..

Sri Lanka Sri Lankan Schools
By Sithumi Nov 19, 2023 05:17 PM GMT
Sithumi

Sithumi

Report

අයහපත් කාළගුනය නිසා නාය යෑමේ අවදානම් තත්වය නිසා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා කනිටු විද්‍යාලය හා ශාන්ත මරියා දමිල මහා විද්‍යාලය හෙට එනම් 20 වන දින වසා දමන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතා ප්‍රකාශ කළේ ය.

ReeCha