සුජිව සේනසිංහ CIDයට - ආණ්ඩුව අපිව දඩයම් කරනවා අපි බය නෑ

Report

නීතිවිරෝධීව එක්ලැස් කරන ලද වාහනයකට සම්බන්ධ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා අද (14) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

පැමිනීමෙන් පසු පැය 3ක් පුරා ප්‍රකාශ ලබාදී, ඒ මහතා පිටව ගියාය. මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා , මෙය තමන්ගෙන් හතරවන වතාවට ලබාගන්නා ප්‍රකාශය වන අතර, වත්මන් ආණ්ඩුව දේශපාලන ක්ෂේත්‍රයේ නිරතවන්නන් දඩයම් කිරීමේ තත්ත්වයකට පැමිණ ඇති බවද ඔහු පැවසීය.

ප්‍රවීණ නිළි රැජිනක් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ නිළි රැජිනක් දිවි ගමනට සමුදෙයි

මෙවැනි ක්‍රියාවලියන් හරහා දේශපාලනඥයින් දේශපාලනයෙන් වෙන් කිරීමට උත්සාහ කරන බවද, තමන් කිසිඳු අභියෝගයකට බිය නොවී මුහුණ දෙන බවද වැඩිදුරටත් පැවසීය.  

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා