පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර [PHOTOS]

Gossip Today Piumi Hansamali Law and Order Latest Headlines Sinhala news
By Mithu Jul 14, 2025 10:01 AM GMT
Mithu

Mithu

Report

පියුමි හංසමාලි කියන්නේ නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්‍රයට ඇවිල්ලා පසුකාලීනව සමාජ මාධ්‍ය පුරාවටම සුප්‍රසිද්ධ වෙච්චි චරිතයක්. ඉතා ලාබාල අවධියේදී මවක් වූ පියුමිට පුතෙක් ඉන්නවා.ඔහු කාවිංග.

පළමු කසාදයෙන් වෙන් වෙලා පුතාත් එක්ක තනියම ජීවත් වෙච්චි පියුමි විවිධ ප්‍රේම සම්බන්ධතා නිසා ජීවිතය තුළ අතරමං වූ ගැහැනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් කාලෙන් කාලෙට ඇයගේ ජීවිතය වෙනස් වෙනවා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

පසුකාලීනව ඇය ප්‍රගීත් නැමැති තරුණයෙක් සමග එකට ජීවත් වුණා.ඒ සම්බන්ධයෙන් වෙන් වුණාට පස්සේ පියුමි මේ වෙද්දි නම් ඉන්නේ තනිකඩව කියලයි ඇය සදහන් කරේ. කෙසේ නමුත් පියුමිගේ පුතා පසුගියදා දරුණු සිදුවීමකට මුහුණ දුන්නා. ඒ රිය අනතුරක් කළා යයි පුද්ගලයෙකුට හෙල්මට් එකකින් පිට පිට පහර එල්ල කළා කියන චෝදනාව මතයි. මෙම චෝදනාවට ඔහු අත්අඩංගුවට ගත් අතර පහර කෑ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුණ අතර ඔහුගේ බිරිඳ වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු වරදක් නොකළ තමන්ගේ සැමියාට අතට සහ හිසට දස වතාවක් පමණ පහර දී ඇති බවයි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

මේ අවස්ථාවේදී පියුමිගේ පුතාට ඇප දෙන්න පොලිසියට ඇවිල්ලා හිටියේ පියුම්ගේ ex බෝයි වෙනුර. පියුමි වෙනුරගේ ගෙදරින් පියුමිට අකමැති නිසා වෙනුරගෙන් ඈත් වුණා. නමුත් ප්‍රගීත් ඇයගෙන් ඈත් වුණාට පස්සේ නැවත වතාවක් වෙනුර පියුමිත් එක්ක සමීපව ඉන්න අවස්ථා කීපයක්ම සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු උනා.

ඉතින් පියුමි කරදරයේ වැටුණු මොහොතේ පියුමිගේ ආදරණීය පුතා කාවින්ගව බේරගන්න ඉදිරියට ආවේ වෙනුර. ඒ වෙනුර තාමත් පියුමිට ආදරේ නිසා කියලා තමයි සමාජ මාධ්‍ය පුරාවටම කතාබහ වෙන්නේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

GalleryGalleryGalleryGallery
ReeCha